මැතිවරණයකට පෙර නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවන්නැයි එජාපය කියයි

50

මහමැතිවරණයක් අවශ්‍යවන්නේ නම් පළමුව නිත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවා මහමැතිවරණයක් අවශ්‍ය බවට යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ගෙන එන්නැයි එක්සත් ජාතික පක්ෂ පවසනවා.
එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව කියා සිටියා.
නිත්‍යානුකුල ආණුඩුවක් රට තුළ පවතින්නේ නම් පමණක් දේශපාල පක්ෂ සියල්ල මැතිවරණයකය එකඟ බවත්, ජනතා විමුක්ති පෙරමුණද එම මතය දරණ බවත් හෙතෙම පෙන්වා දෙනවා.

 

Your Comments