මාලිංග 20යි20න් 20ක්ම ඉදිරියට එයි

65

නවතම පන්දුවාර 20යි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම, ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද ප‍්‍රකාශයට පත් කළා.

එහි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 20කින් ලසිත් මාලිංග ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සඳහන් කළේ.

ඒ අනුව මාලිංග මේ වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින්නේ 21 වන ස්ථානයේයි.

නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි20 ක්‍රිකට් තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා ඊට හේතු වී තිබෙනවා.

20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 20 ස්ථානය හිමිව ඇත්තේ අකිල ධනජයටයි.

ඇෆ්ගනිස්තානයේ Rashid Khan පළමුවැනියායි.

Your Comments