මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව රටපුරා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

21

මහමහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව රටපුරා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, යටියන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින්.

Your Comments