මරණ දඬුවමට අත්සන් කිරීම ජනපති තීරණය කරයි

157

මරණ දඬුවමට අත්සන් තැබීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටිමින් තවදුරටත් මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීම සඳහා අත්සන් තැබීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

Your Comments