මනම්පිටියේ බෝට්ටු 25ක් ගිනි තබයි

28

පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා භාවිත කරන බෝට්ටු 25කට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.
නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ ඊයේ රාත්‍රීයේ මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Your Comments