මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

10

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
අහුංගල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා සියලු නිවැරදි තීන්දු සදහා සහාය ලබාදීමට තමන් කටයුතු කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments