මත්ද්‍රව්‍ය ගැටලුව හමුවේ සේනා දළඹු උවදුර යටපත් කළ බවට චෝදනාවක්

13

මත්ද්‍රව්‍ය ගැටලුව හමුවේ ගොවීන් මුහුණ දෙන සේනා දළඹු ගැටලුව යටපත් කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධයක නාමල් කරුණාරත්න මහතා පවසනවා.
දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

Your Comments