බෝග ආනයනයේ දී ගෝඨාභයගෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක්

6

බෝග ආනයනයේ දී රාජ්‍ය ප්‍රතිපත්තියක් අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝධාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඇඹිලිපිටිය ප්‍රදේදශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළා.

මේ එම ජනරැළියේදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

Your Comments