බොදු බල සේනා සංවිධානය විසුරුවා හැරීමේ සුදානමක්

10

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කලා
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments