බුද්ධශාසනය වෙනුවෙන් අගමැතිගෙන් නව වැඩපිළිවෙලක්

20

බුද්ධශානයේ උන්නතිය වෙනුවෙන් සිදු කරන වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් මහා සංඝරත්නය සමග සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ කොට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments