බිළිදෙකු ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

14

පුලියන්කුලම ප්‍රදේශයේ දී බිළිදෙකු ළිඳකට දමා ඝාතනය කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාස 8ක් වයසැති අදාළ බිළිදා නින්දේ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බිළිදාගේ මවගේ ඥාති කාන්තාවක් බව සදහන්.

 

Your Comments