බ්‍රසීලයේ දැවැන්ත වේල්ල බිඳී යන හැටි – වීඩියෝ

104

දකුණු දිග බ්‍රසීලයේ බෘමඩින්හෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් පසුගිය 25 වන දා බිඳී ගියා.

ඒ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 248 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් සොයා හෙලිකොප්ටර් යානා මෙන්ම ආරක්ෂක භටයින් දහසකට අධික පිරිසක් තව දුරටත් මෙහෙයුමක නිරත් වනවා.

බිඳී ගියේ අඩි 282ක් උසින් යුත්, වසර 42ක් පමණ පැරණි වේල්ලක්.

එහි යපස් අපද්‍රව්‍ය තිබුණා.

(පහතින් දැක්වෙන වීඩියෝවල සංවේදී දර්ශන අඩංගුය)

Your Comments