බස් රථ තුළ ගීත සහ වීඩියෝ ප්‍රචාරය කිරීමේ නව සැලසුමට ප්‍රසාදය

44

බස් රථ තුළ ගීත සහ වීඩියෝ ප්‍රචාරය කිරීමේදී අනුමැතියකට යටත් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණයට ප්‍රසාදය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් බස් රථ තුල සිදු වන ශබ්ද දූෂණය මැඩලීමට අවශ්‍ය නීති මෙතෙක් සකස් නොවීම ගැටලුවක් බවයි සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ.

Your Comments