පොහොට්ටුවෙන් එජාපයට අභියෝගයක්

9

ජනාධිපතිවරණයේ දී හැකිනම් හම්බන්තොට දිස්ත්‍රික්කය ජය ගෙන පෙන්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ කලුතර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

Your Comments