පොදුජන පෙරමුණේ අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

40

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

ඒ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එක්ව සිටියා.

Your Comments