පොදුජන පෙරමුණේ අනුරපුර මංගල රැලියට දුමින්ද සහ විරකුමාර එක් වීමේ සුදානමක්

3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මංගල රැලිය අද පස්වරු 2කට අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ සදහා මේ වන විටත් සියලු කටයුතු සුදානම් බව සදහන්.
පෙරළිකාර මැතිවරණ වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බවයි නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක යන මහත්වරුන් අද අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට එක්වන බවටයි වාර්තා වුණේ.

Your Comments