පොකුරු නැකත් චාරිත්‍රය අදයි – නැකතට පැලයක් සිටුවන්නැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි

17

අද පෙරවරු 11යි 17ට යෙදෙන පොකුරු නැකතට සමගාමීව පැලයක් සිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම නැකත මෙවර නැකත් සීට්ටුවට එක් කිරිම සම්බන්ධයෙන් නැකත් කමිටු සාමාජික ඈපා සෙනෙවිරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද මතු පරපුර උදෙසා පැලයක් සිටුවන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කළා.

Your Comments