“පෙරහුරු ඡන්ද විමසීම් එපා” [VIDEO]

17

පෞද්ගලික ආයතන, උපකාරක පන්ති හෝ ඕනෑම ස්ථානයක ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීම සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

"පෙරහුරු ඡන්ද විමසීම් එපා"

"පෙරහුරු ඡන්ද විමසීම් එපා"

Posted by News24 on Saturday, October 26, 2019

 

මේ අතර, ලබන 9 වනදා වන විට නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසා බැලිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු මේ වන විටත් සිදු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

 

Your Comments