පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

135

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 61 වන වියේ පසු වූවා.

ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අදාළ පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

 

Your Comments