පාර්ලිමේන්තුව රැස්වන්නේ ලබන 16 වනදා බව නිදහස් සන්ධානයෙන් යළි ප්‍රකාශයක්

61

පාර්ලිමේන්තුව යළි රැස් වන්නේ ලබන 7 වනදා නොව 16 වනදා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් අද දහවල් පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුවකදි කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි.

 

Your Comments