පාදුක්කේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

14

පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මුහුණු ආවරණ සහිත හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මිය ගොස් ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේම පදිංචිව සිටි 39 හැවිරිදි අයෙක්.

Your Comments