පලමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය 16 වනදා මධ්‍යම රාත්‍රියට පෙර

14

පළමු තැපැල් ඡන්ද ප්‍රථීඵලය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කලා.
ඔහු මේ බව කියා සිටියේ බී බී සී සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්

Your Comments