නේවී සම්පත් යළි රිමාන්ඩ්

45

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 13 වන දායි.

 

Your Comments