නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම අද යලි අධිකරණයට

12

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු 6 දෙනෙකු අද යලි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

සැකකරුවන්ට එරෙහි චෝදනාව වන්නේ අධිකරණ නියෝගයක් නොතකා තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදානය කිරීමයි.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි නඩුව විභාගයට ගැනෙන්නේ.

Your Comments