නාමයෝජනා භාරදීමෙන් පසු අපේක්‍ෂකයින් කියූ කතා

38

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව අපේක්ෂකයින් සිය අදහස් පළ කළා.

මේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මහේෂ් සේනානායක මහතා ද අදහස් පළ කර සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ද අදහස් පළ කළා.

මේ ජාතික සංවර්ධන පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග කරන රොහාන් පල්ලෙවත්ත මහතා.

Your Comments