නවසීලන්තයේ වෙඩි තැබීම – LIVE වීඩියෝවක්

444

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීම් සිද්ධිය එක තුවක්කුකරුවෙකු විසින් ෆේස්බූක් හි LIVE Video මගින් ප්‍රචාරය කර තිබෙනවා.
කෙසේ වෙතත් නවසීලන්ත පොලිසිය සමාජ ජාලා පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එම වීඩියෝව share නොකරන ලෙසයි.

සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු දේවස්ථානවලට ඇතුළු වී වෙඩි තබා ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු මිය ගියා.
නවසීලන්ත රජය දන්වා ඇත්තේ අද සිකුරාදා දිනයේ එම දේවස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසයි.
වෙඩි තැබීම් සිද්ධින් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් අසළ වූ උද්‍යානයක් ඔස්සේ එම ස්ථානයෙන් කඩිනමින් ඉවත්ව යාමට සමත් වූවා.


නවසීලන්තයේ දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පැනගොස් බේරෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරෙයි – Mushfiqur Rahim ගෙන් ඉල්ලීමක්

Your Comments