“දූෂකයින්ට දඬුවම් කෝ”

29

දූෂකයින්ට දඬුවම් ලබා දෙන බවට පසුගිය කාල සීමාවේ දී අඛණ්ඩව හඬ නැගූ දේශපාලනඥයින් පසුගිය දින කිහිපයේ සිට නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සැකසහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්

මේ, වැඩිදුරටත් අදහස් දැක් වූ පුබුදු ජයගොඩ මහතා.

Your Comments