දක්ෂිණ අධිවේගයේ සිදු වු අනතුරකින් එක් අයෙකු මරුට

28

අද අළුයම 1.05 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිටවිම ආසන්නයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මාතර දෙසට ධාවනය වු වෑන් රථයක රියදුරුට නින්ද යෑම හේතුවෙන් අසල තිබු කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් 4 දෙනෙක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් ගැහැණු දරුවෙකු හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Your Comments