තුර්කි ගුවන් යානයක් වායුගෝලයේ කැලඹිමකට හසුවෙයි – 30කට තුවාල

19

තුර්කි එයාර්ලයින් ගුවන් සමාගමට අයත් යානයක ගමන් ගත් මගින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ, තුර්කියේ ස්ථාන්බූල් සිට අමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පැමිණෙමින් සිටින අතරතුර වායු ගෝලයේ සිදුවූ කැලඹිමක් හේතුවෙන්.
ගමනාන්තවයට මිනිත්තු 45කට පමණ පෙර අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේ දීඅදාළ සිදුවීම සිදුව ඇති බවයි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මගින් 326 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21ක් එම අවස්ථාවේදි සිට ඇති අතර තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

Your Comments