ත්‍රිරෝද රථයක් සොරකම් කරන හැටි – CCTV දර්ශන

26

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් සොරාගෙන තිබෙනවා.
ත්‍රිරෝද රථ හිමිකරු විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ අද (11) අලුයම 2.05 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථය සොරා ගන්නා ආකාරය CCTV දත්ත පද්ධතියේ සටහන්ව ඇති බවයි.
ගාල් කර තිබු ත්‍රිරෝද රථය මද දුරක් තල්ලු කරගෙන ගොස් පසුව පණ ගන්වාගෙන රැගෙන තිබෙනවා.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments