තවත් කොරෝනා ආසාධිතයින් 36 දෙනෙකු සුවය ලබයි

9

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 36 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් අතරින් පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 1863 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
රෝගීන් එකසිය අනූ දෙදෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

Your Comments