ට්‍රක් රථයක් යාල් දේවිගේ ගැටී හමුදාවේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට – තිදෙනෙකුට බරපතලයි (PHOTOs)

73

ට්‍රක් රථයක් යාල් දේවි දුම්රියේ ගැටීමෙන් හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පස්වරු දෙකට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ කිලිනොච්චිය 55 මංසන්ධිය ප්‍රදේශයේ  දුම්රිය හරස් මාර්ගයේ දී.

තුවාල කරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(වවුනියාව – මාධව කුලසූරිය)

 

Your Comments