ඥාණසාර හිමියන් අද ශල්‍යකර්මයකට

61

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිර්දේශ කර ඇති ශල්‍යකර්මය අද සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියම වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වන විටත් ප්‍රතිකාර ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේයි.

බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ උන් වහන්සේ රෝහල්ගතව ප්‍රතාකාර ලබනවා.

Your Comments