ජාතික සම්පත් අවභාවිත කරමින් දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදුවනවා

6

ජාතික ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් මෙන්ම රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් මේ වන විට දේශපාලන ප්‍රචාරන කටයුතු සිදුවන බවට ජාතික ජන බලවේගය පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

Your Comments