“ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාෂල්ට”

12

ඉදිරියේදී මෙරට ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යරවයාට ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එම පෙරමුණේ මංගල ජනාධිපතිවරණ රැලියට ඊයේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

මේ එහිදී අදහස් පළ කළ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මෙහිදී අදහස් පළ කළා.

මේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා.

Your Comments