ජාතිකත්වය සහ ජාතිවාදය ගැන ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්

36

ජාතිකත්වය පිළිබද කථා කරන විට එය ජාතිවාදය යැයි අර්ථ දක්වා දෝෂාරෝපණය නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කෙරුණු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

ඒ පිවිතුරු හෙළ උරුමයේ විශේෂ මහා සමුලුවට එක්වෙමින්

ජාත්‍යන්තර ගිවිසුම් වලදි රටේ ස්වෛරිභාවයට ප්‍රමුඛස්ථානය දිය යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලේ.

Your Comments