අදට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාව අද සමත් වුණා.
ඒ එකම ස්ථානයකදී පුද්ගලයින් වැඩිම පිරිසක් එක්ව යෝග අභ්‍යාසයක් සිදු කරමින්.
රාජස්ථාන් ප්‍රාන්තයේ පැවති මෙම යෝග අභ්‍යාසය සඳහා පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.
මේ අතර උත්තර ගාන්ද් ප්‍රාන්තයේ – ඬේරා ඩූන් නගරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි ද ජාත්‍යන්තර යෝග දින සැමරුමට එක්ව තිබෙනවා.
එම අවස්ථාවට ද 50,000 ක පමණ පිරිසක් සහභාගිවී ඇති බව සඳහන්.
Your Comments