ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්‍ෂකයා අනුර කුමාර දිසානායක

46

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර නම් කෙරුණා.
මේ එම අවස්ථාවේදී අදහස් දැක්වු ජනාධිපතිවරණ අපේක්ෂකය අනුර කුමාර දිසානායක මහතා

මේ වැඩිදුරටත් අදහස් පල කල ජනාධිපතිවරණ අපේක්ෂකය අනුර කුමාර දිසානායක මහතා

එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස අදහස් පල කලා.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 28 ක් එක්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සදහා ජාතික ජන බලවේගය පසුගියදා එලි දැක්වුණා.
ඒ අනුවයි අද දිනයේදී මෙලෙස ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයා නම් කෙරුණේ.

Your Comments