ජවිපෙ ආණ්ඩුව සමග කුමන්ත්‍රණයක නිතර වන බවට ජානිපෙන් චෝදනා

18

වර්තමාන ආණ්ඩුව සමග එක් වී ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණකාරී දේශපාලන වැඩපිළිවෙලක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ, තවදුරටත් අදහස් දැක් වූ මොහොමඞ් මුසම්මිල් මහතා.

Your Comments