ජනපති හා අගමැති අතර හමුවක්

11

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් අද දහවල් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

Your Comments