ජනපති සිංගප්පුරුවේ නිල සංචාරයක

12

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස් දින නිල සංචාරයක් සදහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා සමඟ 10 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක්ද පිටත්ව ගිය බවයි නිවුස් 24 ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිත බව සඳහන්.

Your Comments