ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු කිතුල්ගල සංචාරක පුරවරයක් ලෙස දියුණු කරනවා

6

යටියන්තොට, කිතුල්ගල ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස දියුණු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ යටියන්තොට ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

Your Comments