ගෝඨාභය අනුරාධපුරයෙන් මහනුවරට

12

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැති විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වුණා.
අනතුරුව ඔහු මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු ආගමික ස්ථාන වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් බවයි වාර්තා වුණේ.
පැවති ආගමික වැඩ සටහන් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ජයන්තිපුර රජමහා විහාරාධිපති පුජ්‍ය නුගේතැන්නේ පඥානන්ද හිමියන්

මේ අතර හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අද පස්වරුවේ අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් ආරම්භ කළා

Your Comments