ගිනියා උපජනපති බ්‍රසීලයට නීති විරෝධීව ගෙන ගිය මුදල් හා ඔරලෝසු තොගයක් හමුවෙයි

48

ගිනියා උප ජනාධිපති ටියෝඩෝරින් නගුවෙමා විසින් බ්‍රසීලයට නීති විරෝධි ලෙස රැගෙන ආ මුදල් හා ඔරලෝසු තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඔහුගේ ගමන් මල්ලේ තිබී ඒවා සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සොයා ගත් මුදල් වල වටිනාමක ඇමරිකානු ඩොලර් මිලියන 16 කට අධික බව සදහන්.
ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක් වටිනා ඔරලෝසු තොගයක්ද එහිදී සොයා ගැණුනා.

Your Comments