ගලේවෙල දී අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ

32

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ දේවහුව එකේ ඇළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කෙරුණු අඹුසැමි යුවලකගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.
තියුණු ආයුධ වලින් පහර දී මෙම ඝාතනයන් සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 51 හා 52 හැවිරිදි වියේ පසු වු දෙදෙනෙකු බව සදහන්.
සැකකරුවන් සොයා ගලේවෙල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Your Comments