ගංජා සමග ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් හයක් දැලේ

47

නීතිවිරෝධී ලෙස ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් තුනක ඉගෙනුම ලබන සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල – හංවැල්ල, සුමනතිස්සගම, පුවක්ගොඩමුල්ල, සුවිනීතගම යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙක්.
ඔවුන්  17 සහ 18 යන වයස්වල පසුවන බව ද පොලීසිය ප්‍රකාශ කළා.

 

Your Comments