කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

24

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් පහක් පමණ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්
සැකකරු කොලඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරු අද මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Your Comments