කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 12 දෙනෙකු සුවය ලබයි

10

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1967 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2081ක්.
ඉන් තවත් රෝගීන් 103 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Your Comments