කොරෝනා වෛරසයෙන් හොංකොං හීදීත් පුද්ගලයෙකු මියයයි

10

නව කොරෝනා වෛරය හේතුවෙන් හොංකොං දේශයේ දී ද පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
ඒ අනුව වෛරසය හේතුවෙන් චීනයෙන් පිටතදී වාර්තා වූ දෙවැනි මරණය එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගෝස ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 425 දෙනෙකු බව ද සදහන්.
නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20 දහස් 438 දෙනෙකු දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

Your Comments