කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2084 දක්වා ඉහළට

19

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාතයංශය පැවසුවේ අද දිනයේ දී නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැණුනු බවයි.
ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106ක්.

Your Comments